තුනෙන් දෙකෙන් රට ඉදිරියට ගෙනියනවා - ඇමති මහින්ද සමරසිංහ

Friday, 03 June 2016 - 12:45

%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A7+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%80%E0%B7%8F+-+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%83%E0%B6%B8%E0%B6%BB%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84
සම්මුතිවාදී රජයට හිමිවු තුනෙන් දෙකේ බලය නිසි ලෙස යොදාගෙන රට ඉදිරියට ගෙන යාමට ආණ්ඩුව නිසි පරිදි කටයුතු කරමින් සිටින බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ පවසනවා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද  (03)පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.


 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories