කාලගුණ විපර්යාසවලින් ලංකාවට වැඩි බලපෑමක්

Sunday, 05 June 2016 - 9:06

%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B7%94%E0%B6%AB+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B7%83%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B7%91%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
කාලගුණ විපර්යාසය හේතුවෙන් සමකය ආසන්නයේ පිහිටි ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් බලපෑම් එල්ලවන බව නාසා ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ මහාචාර්ය සරත් ගුණපාල මහතා පවසනවා.

යටියන්තොට ප්‍රදේශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව සදහන් කළා.

කාබන් ඩයොක්සයිඞ් වැඩි වශයෙන් වායුගෝලයට එක්කරන රටවල් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ඇමරිකාව මේ වනවිට චන්ද්‍රිකාවක් කක්ෂගත කර ඇති බවද ඔහු එහිදී තවදුරටත් සඳහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories