අධිවේගී මාර්ග අනතුරකින් 17 දෙනෙකු මියයයි

Sunday, 05 June 2016 - 11:14

%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B7%93+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+17+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ඉන්දියාවේ - මුම්බායි සහ පූනේ අතර දිවෙන අධිවේගී මාර්ගයේ අද අලූයම් කාලයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් 17 දෙනෙකු එම ස්ථානයේදී මියගිය අතර තවත් 35 දෙනෙකු තුවාල ලැබුවා.

සුඛෝපභෝගි බස් රථයක් මෝටර් රථ දෙකක ගැටී අඩි 20 ක පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

ජීවිතාරක්ෂක කණ්ඩායම් එම ස්ථානයට වහා ළගා වී ඇති අතර, තුවාලකරුවන් රෝහල් ගත කිරීමට පියවර ගත් බව ඉන්දීය මාධ්‍ය සදහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories