තිලිණ ගමගේට එරෙහි නඩුව කල්යයි

Monday, 06 June 2016 - 15:43

%E0%B6%AD%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%AB+%E0%B6%9C%E0%B6%B8%E0%B6%9C%E0%B7%9A%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
බලපත්‍ර නොමැතිව අලි පැටවෙකු ළඟ තබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ හිටපු අතිරේක මහේස්ත්‍රාත් තිලිණ ගමගේ ඇතුලූ තිදෙනෙකුට එරෙහිව පනවා තිබූ නඩුව කල් දමා තිබෙනවා. 

ඒ අද දිනයේ නීතිපති දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව වෙනුවෙන්  කිසිවෙකුත් ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන්. 

මේ නිසා නුගේගොඩ මහේස්ත්‍රාත් කනිෂ්ක විජේරත්න මෙම නඩුව අගෝස්තු මස 8 වනදා දක්වා කල් දමනු ලැබුවා. 

චෝදනා ලැබූ හිටපු අතිරේක මහේස්ත්‍රාත් තිලිණ ගමගේ ඇතුලූ තිදෙනා අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories