හමුදා සේවය හැර ගිය සෙබලූන් සඳහා පොදු සමා කාලයක් ලබාදීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
මේ මස 13 වනදා සිට 30 වනදා දක්වා මෙම පොදු සමා කාලය ප්‍රකාශයට පත්කර ඇති බව කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරචිචි සදහන් කළා.
ඒ අනුව ත්‍රිවිධ හමුදාව තුළ නිවාඩු නොමැතිව දිගුකලක් සේවයට වාර්තා නොකර සිටින සෙබලූන්ට නිත්‍යානුකූලව හමුදාවෙන් ඉවත්වීමට හැකියාව පවතින බවයි ආරක්ෂක ලේකම් කරුණාසේන තවදුරටත් කියා සිටියේ.

Follow US
Most Viewed Stories