ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට තිබූ බාධා යථා තත්ත්වයට

Wednesday, 08 June 2016 - 8:14

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B0%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%96+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F+%E0%B6%BA%E0%B6%AE%E0%B7%8F+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%A7
මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක එන්ජිමේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවන ධාවනයට එල්ල වී තිබූ බාධා ඉවත් කර තිබෙනවා.

අද උදෑසන මීරිගම සහ පල්ලෙවෙල අතරතුර දී මෙලෙස දුම්රිය කාර්මික දෝෂයට ලක්වුණේ. 

මේ නිසා මීරිගම සහ වේයන්ගොඩ අතර දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් ඇති වූ බවයි දුම්රිය පාලක මැදිරිය සදහන් කළේ.

මේ වන විට කාර්මික දෝෂයට ලක්වූ දුම්රිය වේයන්ගොඩ දුම්රිය ස්ථානය වෙත රැගෙන ගොස් තිබෙනවා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories