හුරුළු ඔය රක්ෂිතයේ ගින්න මැඩපවත්වයි

Wednesday, 08 June 2016 - 10:19

%E0%B7%84%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%94%E0%B6%BA+%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B8%E0%B7%90%E0%B6%A9%E0%B6%B4%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%92
හබරන - හුරුළු රක්ෂිතයේ හට ගත් ගින්න මේ වනවිට මැඩපවත්වා තිබෙනවා.

ඊයේ පස්වරුවේ හට ගත් මෙම ගින්නෙන් රක්ෂිතයේ අක්කර එකහමාරක පමණ භූමි ප්‍රමාණයක් විනාශ වී ඇති බවයි හබරණ පොලිසියේ ප්‍රකාශකයෙකු සදහන් කළේ.

පොලිසියට අමතරව ගින්න මැඩපැවැත්වීම සදහා යුද හමුදාවද කැදවීමට සිදුවුණා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories