මල්වල සුවඳ අඩු වෙයි

Wednesday, 08 June 2016 - 15:56

%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BD+%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B6%B3+%E0%B6%85%E0%B6%A9%E0%B7%94+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ලොව පුරා ව්‍යාප්ත වී ඇති විවිධ පුෂ්පයන්ගේ සුවඳ ක්‍රමයෙන් අඩු වෙමින් පවතින බව පර්යේශණයකින් අනාවරණ වී තිබෙනවා.

ගෝලීය උෂ්ණත්වය ක්‍රමයෙන් ඉහළ යාම මෙම තත්වයට හේතුව බවටයි හෙළිවී ඇත්තේ.

ජෙරුසෙලමේ විශ්ව විද්‍යාල පර්යේෂකයන් පිරිසක් මෙම විමර්ශණය සිදුකර තිබෙනවා.

ඔවුන් අනාවරණ කරගෙන ඇත්තේ මල්වල සුවඳ අඩු වීම මගින් පරාගණය වීමේ ක්‍රියාවලිය ද දුර්වල වන බවයි.

ඒ මල්වල සුවඳ අඩුවීම මගින් ඊට ඇදී එන කෘමින් ඇතුලු සතුන් අඩු වීමයි.

මෙමගින් ශාඛ ව්‍යාප්තිය ද ක්‍රමයෙන් අඩුවනු ඇතැයි පර්යේෂකයන් සඳහන් කර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories