බර්නි සැන්ඩර්ස්ට ඇමරිකානු ඡන්ද සටනෙන් ඉවත්වන්නැයි බලපෑම්

Thursday, 09 June 2016 - 7:05

%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A%E0%B6%B1%E0%B7%92+%E0%B7%83%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B6%BB%E0%B7%8A%E0%B7%83%E0%B7%8A%E0%B6%A7+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%83%E0%B6%A7%E0%B6%B1%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B7%91%E0%B6%B8%E0%B7%8A
ඇමරිකානු ජනාධිපතිවරණ අපේක්ෂක සටනට ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත්ව සිටින බර්නි සැන්ඩර්ස්ට ඉන් ඉවත්වන ලෙසට  බලපෑම් එල්ලවනවා.

අපේක්ෂක සටනින් ඉවත්වී ඔහු සමඟ ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත්ව  සිටින හිලරි ක්ලින්ටන්ට සහය  ලබාදෙන ලෙසටයි බර්නි සැන්ඩර්ස්ට බලපෑම් එල්ලවී ඇත්තේ.

කෙසේ වෙතත් හිලරි ක්ලින්ටන්  මේ වනවිට ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඇමරිකානු ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට සුදුසුකම් ලබා අවසන්.

මේ අතර  ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා සහ බර්නි සැන්ඩර්ස් අතර හමුවක් අද පැවැත්වීමට නියමිතයි.

 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories