දේව සාපයක් ගැන සෝමනන්ද හිමි කියයි

Thursday, 09 June 2016 - 7:04

%E0%B6%AF%E0%B7%9A%E0%B7%80+%E0%B7%83%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%9D%E0%B6%B8%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
වත්මන් ආණ්ඩුව බුදු දහමට නිග්‍රහ කරමින් කටයුතු කරන්නේ නම් එය දේව සාපයක් බවට පත්වීම වැළැක්විය නොහැකි බව ශ්‍රී ලංකා නිදහස් භික්ෂු සංවිධානය පවසනවා.

එහි ලේකම් පූජ්‍ය වටිනාපහ සෝමානන්ද හිමියන් මේ බව කියා සිටියේ කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories