අම්පාර පාසලක් ඉදිරිපිට දෙමාපියන් පිරිසක් විරෝධතාවක

Thursday, 09 June 2016 - 11:03

%E0%B6%85%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7+%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%8F%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A
අම්පාර - රජගලතැන්න - දිවුලන මහාවිද්‍යාලයේ විදුහල්පතිවරයා ඉවත් කරන ලෙස ඉල්ලා දෙමාපියන් පිරිසක් අද උදෑසන එම විද්‍යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා.

විරෝධතාවයට එක්ව සිටි දෙමාපියන් කිහිපදෙනෙකු ෂා ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ විදුහල්පතිවරයාගේ අකාර්යක්ෂම පාලනය  හේතුවෙන් මේ වනවිට ගැටළු රැසක් මතුව ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories