උතුරේ අවි ගබඩා ඉවත් කිරීමේ අවශ්‍යතාව පැහැදිලි වුණා - විග්නේෂ්වරන්

Friday, 10 June 2016 - 7:15

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%92+%E0%B6%9C%E0%B6%B6%E0%B6%A9%E0%B7%8F+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BD%E0%B7%92+%E0%B7%80%E0%B7%94%E0%B6%AB%E0%B7%8F+-+%E0%B7%80%E0%B7%92%E0%B6%9C%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A
උතුරු පළාතේ ආරක්ෂාව සඳහා පොලිසිය පමණක් යොදවා යුද හමුදා කඳවුරු ඉවත් කළ යුතු බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් පවසනවා.

වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ (09) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු  සඳහන් කළේ සාලාව ප්‍රදේශයේ ඇතිවු ආකාරයේ සිදුවීම් නතර කළ හැක්කේ යුද හමුදා කඳවුරු ජනතාව වෙසෙන ප්‍රදේශවලින් ඉවත් කිරීමෙන් පමණක් බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories