හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජපානයට

Friday, 10 June 2016 - 8:37

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%A2%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7
පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද අලූයම කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් ජපානය බලා පිටත්ව ගොස් තිබෙනවා.

කැතේ පැසිෆික් ගුවන් සමාගමට අයත් ගුවන් යානයකින් අලූයම 12.30ට පමණ ඔහු ජපානය බලා පිටත්ව ගිය බවයි ගුවන්තොටුපල හිරු වාර්තාකරු සදහන් කළේ.

හිටපු ජනාධිපතිවරයා සමග පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ද මෙම සංචාරයට එක්ව තිබෙනවා.

හිටපු ජනාධිපතිවරයාගේ ජපාන සංචාරයේදී ඔහු එරට සිටින ශ්‍රී ලාංකිකයන් සංවිධානය කරන උත්සව කිහිපයකට සහභාගි වීමට නියමිතයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories