රුධිරය මාරු වී රෝගියකු මියයයි

Friday, 10 June 2016 - 10:21

%E0%B6%BB%E0%B7%94%E0%B6%B0%E0%B7%92%E0%B6%BB%E0%B6%BA+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94+%E0%B7%80%E0%B7%93+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
හදිසි අනතුරකට ලක්ව හොරණ මූලික රෝහලට ඇතුළත් කෙරුණු රෝගියෙකුට රුධිර කාණ්ඩය මාරුකර ලබාදීමෙන් අදාළ රෝගියා මියයාම පිළිබදව ජාතික රුධිර පාරවිලයන ඒකකය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ හොරණ - බුලත්සිංහල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

හොරණ - බුලත්සිංහල ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි පුද්ගලයෙකු යතුරු පැදි අනතුරකට ලක්වීමෙන් පසු පසුගිය පළමුවැනිදා බුලත්සිංහල ග්‍රාමීය රෝහලට ඇතුළත් කර තිබුණා.

ඔහු එදිනම හොරණ මූලික රෝහලට මාරුකර යවා ඇත්තේ වැඩිදුර ප්‍රතිකාර සඳහායි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories