IS සංවිධානයේ අලුත්ම ඝාතන ලැයිස්තුව

Friday, 10 June 2016 - 11:16

IS+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1+%E0%B6%BD%E0%B7%90%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80
ඇමරිකානුවන් ප්‍රමුඛ සිය සංවිධානයට එරෙහි පුද්ගලයන් 8318 දෙනෙකු ඝාතනය කිරිමට සැලසුම් කරන බව අයි.එස්.සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා.

එම ලැයිස්තුව අන්තර්ජාලයේ අයි.එස්. හිතවාදී වෙබ් අඩවියක් මගින් මේ වනවිට ප්‍රකාශයට පත් කර ඇති බවයි  විදෙස් වාර්තා සදහන් කළේ.

එම ලැයිස්තුවට ඇමරිකානුවන් 7848 දෙනෙකු, කැනේඩියානු ජාතිකයන් 312 දෙනෙකු , බ්‍රිතාන්‍ය ජාතිකයන් 39 දෙනෙකු සහ  ඕස්ට්‍රේලියානු ජාතිකයන් 69 දෙනෙකු ද ඊට ඇතුළත්.

ඔවුන් බොහෝදෙනා ආරක්ෂක හමුදා ප්‍රධානීන්, රාජ්‍ය සේවකයන් සහ සුප්‍රකට පුද්ගලයන් බව සදහන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories