ඉන්දියාවේ අද මැතිවරණයක්

Saturday, 11 June 2016 - 9:01

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%85%E0%B6%AF+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ඉන්දියාවේ ප්‍රාන්ත 15ක රාජ්‍ය සභා ආසන 57ක් සඳහා මැතිවරණය අද පැවැත්වෙනවා.

මෙහිදී පාලක භාරතීය ජනතා පක්ෂය සිය බලය තවදුරටත් තහවුරු කර ගනු ඇති බවයි දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ.

එහිදී රාජ්‍ය සභා අමාත්‍යවරුන් 6 දෙනෙකු ද නැවත පත්වීම සඳහා තරඟ වදිනවා.

කරණාටක ප්‍රාන්තයේ සහ හරියානා ප්‍රාන්තයේ ප්‍රාදේශීය පක්ෂවලින් ද අපේක්ෂකයන් තේරී පත්වනු ඇතැයි මත විමසුම්වලින් ප්‍රකාශ වුණා.

එමෙන්ම මෙම මැතිවරණය නරේන්ද්‍ර මෝදි රජයේ ජනප්‍රියත්වය උරගා බැලීමේ පරීක්ෂණයක් ද වනු ඇති.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories