වැල්ලවායේදී වෙඩි තැබීමක්

Saturday, 11 June 2016 - 13:43

%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%80%E0%B7%8F%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
වැල්ලවාය - අලූත්වෙල ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් 22 හැවිරිදි තරුණයෙකු තුවාල ලබා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පෞද්ගලික ආරවුලක් හේතුවෙන් ඊයේ මෙම වෙඩි තැබීම සිදුවී ඇති බවටයි වැල්ලවාය පොලීසිය ප්‍රකාශ කළේ.

වෙඩි තැබීම සිදුකළ 27 හැවිරිදි සැකකරු වැල්ලවාය පොලීසිය අත්අඩංගුවට  ගෙන තිබෙනවා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories