තඹුත්තේගමදී සිදුවූ රිය අනතුරකින් කුඩා දරුවෙකු මරුට-තිදෙනෙකුට බරපතලයි

Sunday, 12 June 2016 - 9:43

%E0%B6%AD%E0%B6%B9%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A%E0%B6%9C%E0%B6%B8%E0%B6%AF%E0%B7%93+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%8F+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7-%E0%B6%AD%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%B6%E0%B6%BB%E0%B6%B4%E0%B6%AD%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
තඹුත්තේගම - නොච්චියාගම ප්‍රදේශයේ රැජින හන්දිය ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ සිදුවූ රිය අනතුරකින් එක් අයෙකු මියගොස් තවත් තුන්දෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.

ලොරියක් සහ යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

මියගොස් ඇත්තේ පස් හැවිරිදි කුඩා දරුවෙක්.

තුවාල ලැබූවන් බරපතල තත්ත්වයෙන් තඹුත්තේගම රෝහලේ ප්‍රතිකාර ලබන අතර ලොරියේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories