බරපතල වංචා විමර්ශන ජනාධිපති කොමිසමට නව සාමාජිකයෙක්

Sunday, 12 June 2016 - 11:00

%E0%B6%B6%E0%B6%BB%E0%B6%B4%E0%B6%AD%E0%B6%BD+%E0%B7%80%E0%B6%82%E0%B6%A0%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B1%E0%B7%80+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A
බරපතල වංචා විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසන් සභාවට නව සාමාජිකයෙකු පත් කර තිබෙනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මෙලෙස පත් කර ඇත්තේ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහයි.

කොමිසන් සභාවේ කොමසාරිස්වරයෙකු ලෙස කටයුතු කළ මහාධිකරණ විනිසුරු ආමේන්ද්‍ර මෙන්ඩිස් සෙනෙවිරත්න අභාවප්‍රාප්ත වීමෙන් ඇති වූ පුරප්පාඩුව සදහා මෙම පත් කිරීම සිදුකර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories