හමුදා සේවය හැර ගිය අයට අවස්ථාවක්

Sunday, 12 June 2016 - 12:31

%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%BA+%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
නීති විරෝධී ලෙස සේවය අතහැර ගිය ත්‍රිවිධ හමුදාවේ සෙබලුන්ට සහ නිලධාරීන්ට නිල වශයෙන් ඉවත් වීම සඳහා හෙට(13) සිට අවස්ථාව ලබා දී තිබෙනවා.

ඒ සඳහා මාසයක කාලයක් ලබාදෙන බව ආරක්ෂක අමාත්‍යංශය සදහන් කලේ.

යුධ හමුදාවේ 25000ක් නාවික හමුදාවේ 7000ක් සහ ගුවන් හමුදාවේ 510ක පිරිසක් සේවය හැරගොස් සිටින බවටයි අනාවරණය වී ඇත්තේ.

අදාළ පිරිස දැනටමත් වරෙන්තුකරුවන් ලෙස නම් කර තිබෙනවා.

එබැවින් සහන කාලය තුළ නීත්‍යානුකූලව හමුදා සේවයෙන් ඉවත්  වීමට ඔවුන්ට අවස්ථාව උදාවනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories