ඕස්ට්‍රේලියාවට ගිය ශ්‍රී ලාංකිකයින් 40 දෙනෙක් ඉන්දුනීසියාවේදී කොටු

Sunday, 12 June 2016 - 13:10

%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+40+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94
ඕස්ට්‍රේලියාව බලා ගමන් කරමින් සිටි ශ්‍රී ලාංකික සංක්‍රමණිකයින් රැගත් යාත්‍රාවක් ඉන්දුනීසියානු ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය සදහන් කළේ සුමාත්‍රා දුපතේ - ලොක්න්ගා ප්‍රදේශයට මීටර් 400ක පමණ දුරින් වූ මුහුදු සීමාවේදී ඔවුන් ගමන්කළ යාත්‍රාවේ කාර්මික දෝෂයක් හේතුවෙන් එම පිරිස අතරමංව සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බවයි.

පුද්ගලයින් 40 දෙනෙකු යාත්‍රාවේ ගමන් කර ඇති අතර එහි කාන්තාවන් සහ ළමයින් පිරිසක් සිටින බව සදහන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories