වතු කම්කරුවන් වෙනුවෙන් විශේෂ ජංගම සේවයක්-(ඡායාරූප)

Sunday, 12 June 2016 - 15:01

%E0%B7%80%E0%B6%AD%E0%B7%94+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%A2%E0%B6%82%E0%B6%9C%E0%B6%B8+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
වතු කම්කරුවන් වෙනුවෙන් විශේෂ පොලිස් ජංගම සේවයක් හැටන් සහ ගිනිගත්හේන යන ප්‍රදේශවල අද පැවැත්වුණා.

ජාතික හැදුනුම්පත් ලබා ගැනීම සඳහා අවශ්‍ය සහතික ලබාදීම, ඡායාරූප නිකුත් කිරීම පොලිස් පැමිණිලි පිටපත් ලබාදීම ආදී සේවාවන් මෙහිදී සිදුකෙරුණු බවයි අප වාර්තාකරු සදහන් කළේ.

වතු කම්කරුවන්ට ජාතික හැදුනුම්පත් ඇතුළු අනෙකුත් අත්‍යවශ්‍ය ලේඛන නොමැති බවට ලැබුණු තොරතුරු මතයි මෙම ජංගම සේවය ක්‍රියාත්මක කර ඇත්තේ.  


ඡායාරූප-රංජීත් රාජපක්ෂ


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories