UPDATE:තැපැල් සේවක අතිකාල වර්ජනය නිසා පිට පළාත්වලට ලිපි බෙදීම අඩාලයි

Monday, 13 June 2016 - 9:56

UPDATE%3A%E0%B6%AD%E0%B7%90%E0%B6%B4%E0%B7%90%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A+%E0%B6%85%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92+%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B7%93%E0%B6%B8+%E0%B6%85%E0%B6%A9%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
තැපැල් සේවකයින් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් පිට පළාත්වලට ලිපි බෙදාහැරීම සියයට 90කින් පමණ අඩාල වී ඇති බව  තැපැල් සේවා ඒකාබද්ධ වෘත්තිය සමිති පෙරමුණ පවසනවා.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට තැපැල් සේවකයින් සිය අතිකාල සේවයෙන් ඉවත්වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹුණේ වැටුප්  විෂමතා ඉවත් කිරීම ඇතුලූ ඉල්ලීම් 14 ක් මුල් කරගනිමින්.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය තැපැල්පති රෝහණ අබේරත්නගෙන් විමසීමක් කළා.  

මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය නිසා ලිපි බෙදාහැරීමේ කටයුතුවලට බාධාවක් එල්ලවී ඇති බව ඔහු සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories