නුවරඑළිය - බදුල්ල මාර්ගයේ ත්‍රිරෝද රථ අනතුරකින් කාන්තාවක් මිය යයි

Monday, 13 June 2016 - 15:12

%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA+-+%E0%B6%B6%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%AF+%E0%B6%BB%E0%B6%AE+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
නුවරඑළිය - බදුල්ල ප්‍රධාන මාර්ගයේ කටුමාන - සීතාවනාරාමය අසළ අද පෙරවරුවේ සිදුවූ ත්‍රිරෝද රථ අනතුරකින් කාන්තාවක් මිය ගොස් තිබෙනවා.

ත්‍රිරෝද රථයේ රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

ත්‍රිරෝද රථයේ ගමන් ගත් තවත් කාන්කාවක සහ රියදුරු ද සිද්ධියෙන් තුවාල ලබා නුවරඑළිය රෝහලේ ප්‍රතිකාර ලබනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories