දූෂණයට ලක්වූ නෙදර්ලන්ත කාන්තාව, පරපුරුෂ සේවනයේ යෙදුනැයි කටාරයේදී සිර දඩුවම්

Monday, 13 June 2016 - 16:05

%E0%B6%AF%E0%B7%96%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B6%B1%E0%B7%99%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%2C+%E0%B6%B4%E0%B6%BB%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%82+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BA%E0%B7%99%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%9A%E0%B6%A7%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%83%E0%B7%92%E0%B6%BB+%E0%B6%AF%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B7%8A
පසුගිය  මාර්තු මාසයේ දෝහා නගරයේ හෝටලයකදී මත්ද්‍රව්‍යයක් පොවා දූෂණයට ලක්වූ නෙදර්ලන්ත කාන්තාවක් පරපුරුෂ සේවනයේ යෙදුණු බවට තීරණය කරමින් කටාරයේ අධිකරණය ඇයට අත්හිටවූ සිර දඩුවමක් නියම කර තිබෙනවා.

එමෙන්ම 22 හැවිරිදි මෙම කාන්තාවට ඩොලර් 824ක දඩයක් ද නියම කර ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

ඇය දූෂණය කළ බව කියන පුද්ගලයාට ද පරදාර සේවන චෝදනා යටතේ කස පහර 100ක් සහ මත්පැන් පානය කිරීමේ වරදට කස පහර 40ක් ලබාදී තිබෙනවා.

ඔහු අධිකරණයේදී පවසා ඇත්තේ අදාළ කාන්තාව කැමැත්තෙන් තමා සමග පැමිණි බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories