අධිවේගයේ අතරමැද පොලිස් රියක් ප්‍රසූතාගාරයක් වු හැටි

Tuesday, 14 June 2016 - 8:34

%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB%E0%B6%B8%E0%B7%90%E0%B6%AF+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%96%E0%B6%AD%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%94+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92
කටුනායක – කොළඹ අධිවේගී මාර්ගයේ අධිවේගී පොලිස් කොට්ඨාසයට අයත් මෝටර් රථයක බිලිඳකු ප්‍රසූත කිරීමේ සිද්ධියක් වාර්තා වනවා.

හලාවත ප්‍රදේශයේ යුවළක්  කොළඹ පෞද්ගලික රෝහලකට යන අතරතුරදී අදාළ කාන්තාව දරුවා ප්‍රසූත කිරීමට  සුදානම් වී ඇතැයි සදහන්.

එහිදී  ඇයගේ සැමියා රථය වේගයෙන් ධාවනය කලද  එහි ඇතිවු කාර්මික දෝෂයක් හේතුවෙන් රථය අතරමග නනර වී තිබෙනවා.

පෑලියගොඩ පිටවීමේ පිවිසුම ආසන්නයේදී  පොලිසියේ අධිවේගී කොට්ඨාසයට අයත්  මෝටර්ථ  රථයකදීයී කාන්තාව දරුවා ප්‍රසූත කර ඇත්තේ.

පසුව බිළිදා  සහ මව කොළඹ පෞද්ගලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

හලාවත ප්‍රදේශයේ පදිංචි එම කාන්තාව ප්‍රසූත කර ඇත්තේ පිරිම් දරුවෙකුයි.  

පොලිස් නිළධාරීන් දැක්වු සහයෝගය පිළිබද  එම යුවළ සිය ප්‍රසාදය පලකරනවා.  



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories