වැල්ලවායේ සහ වෙන්නප්පුවේ දියේ ගිලී දෙදෙනෙකු මරුට

Tuesday, 14 June 2016 - 8:51

%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%80%E0%B7%8F%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%84+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%93+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
වැල්ලවාය - තෝරආර වැවේ ඊයේ පස්වරුවේ දිය නෑමට ගොස් දියේ ගිලූණු හත් හැවිරිදි පිරිමි දරුවෙකු බේරාගෙන රෝහල් ගත කිරීමෙන් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඇය සමඟ දියේ ගිලූණු දැරියක බදුල්ල රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබන බවයි පොලීසිය සදහන් කළේ.

මොවුන් සිය පුංචි අම්මා සමඟ වැවේ දිය නෑමට ගිය විටයි මෙලෙස අනතුරට ලක්වී ඇත්තේ.

මේ අතර, වෙන්නප්පුව - වෛක්කාල ප්‍රදේශයේ පෙරේදා සවස දිය නෑමට ගොස් අතුරුදන් වූ 50 හැවිරිදි පුද්ගලයෙකුගේ සිරුර ඊයේ පස්වරුවේ සොයාගෙන තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories