කොකේන් තොගයක් කන්ටේනරයකින් මතුවෙයි (ඡායාරූප)

Tuesday, 14 June 2016 - 12:32

%E0%B6%9A%E0%B7%9C%E0%B6%9A%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%9A%E0%B6%B1%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
කොකේන් බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය තොගයක් සහිත බහාලූමක් කොළඹ රේගු අංගනයේදී අද විවෘත කෙරුණා.

බ්‍රසීලයේ සිට මෙරටට පැමිණි බහාලූමක තිබී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයා ගත් බවයි රේගු ප්‍රකාශකයෙකු සදහන් කළේ.

මේ අතර මෙම මත්ද්‍රව්‍ය තොගය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ද නිරීක්ෂණයට ලක්වී තිබෙනවා.

මෙම කොකේන් තොගයේ වටිනාකම රුපියල් බිලියන 2 කට වැඩි බවයි මුදල් අමාත්‍යංශය සඳහන් කලේ.



ඡායාරූප - වරුණ වන්නිආරච්චි



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories