වතුකම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක්

Wednesday, 15 June 2016 - 15:18

%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B6%E0%B6%B9%E0%B6%BB+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
බගවන්තලාව වතුයායේ ගසක් කපමින් සිටි වතුකම්කරුවන් පිරිසකට අද උදෑසන බඹර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ප්‍රහාරයෙන් තුවාල ලැබූ වතුකම්කරුවන් තුන් දෙනෙකු බගවන්තලාව රෝහල් වෙත ඇතුළත් කර ඇති අතර, එහි ප්‍රකාශකයෙකු සදහන් කළේ ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories