කේරළ ගංජා කිලෝ 5 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

Friday, 17 June 2016 - 8:39

%E0%B6%9A%E0%B7%9A%E0%B6%BB%E0%B7%85+%E0%B6%9C%E0%B6%82%E0%B6%A2%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D+5+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
නීතිවිරෝධිව මෙරටට රැගෙන ආ කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 5 යි ග්‍රෑම් 412 ක් සමග පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපල රේගුව ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා.

කොචින් සිට පැමිණි සැකකරු 33 හැවිරිදි ඉන්දීය ජාතිකයෙකු වන අතර ඔහු තම ගමන් මල්ලේ මෙම කේරළ ගංජා තොගය සගවා පැමිණ තිබෙනවා.

මොහුගේ හැසිරීම පිළිබදව සැකසිතී පරීක්ෂා කිරීමේදී ගංජා තොගය හමුවී  ඇති අතර ගුවන්තොටුපල රේගුව ඔහු වැඩිදුර පරීක්ෂණ  සදහා ගුවන්තොටුපල මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාර දී ඇති බවයි හිරු ගුවන්තොටුපල වාර්තාකරු සදහන් කළේ. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories