මත්පැන් සහ දුම්වැටි මිල නැවතත් ඉහළට

Friday, 17 June 2016 - 9:33

%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%92+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
මත්පැන් සහ දුම්වැටි මිල නැවතත් ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා.

විශේෂ ව්‍යාපෘති අමාත්‍ය  සරත් අමුණුගම ඊයේ මේ බව ප්‍රකාශ කලේ කොළඹ පැවැති උත්සවයකට එක්වෙමිනුයි.  

ඒ අනුව දුම්වැටියක මිල රුපියල් 5 කින් ඉහළ යාමට නියමිතයි.  



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories