ආණ්ඩුවට එන කිසිදු මන්ත්‍රීවරයෙකුට ඇමතිධූර නෑ

Friday, 17 June 2016 - 11:57

%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%91%E0%B6%B1+%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%B0%E0%B7%96%E0%B6%BB+%E0%B6%B1%E0%B7%91
ඉදිරියේදී රජයට එක්වන ඒකාබද්ධ විපක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙකුට ඇමතිධූර ලබා නොදෙන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම පවසනවා.

මන්ත්‍රීවරයා සදහන් කලේ ඉදිරියේදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ආණ්ඩුවට සහය දීමට සූදානමින් පසුවන බවයි.

ඒකාබද්ධ විපක්ෂය තුල රැදී සිටිම තුලින් රටට කිසිදු ප්‍රතිලාභයක් අයත් නොවන බව දැනගත් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් මෙලෙස ආණ්ඩුවට සහය දීමට තීරණය කර ඇති බවයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම  සදහන් කලේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories