භාහිර රෝගී අංශයේ බිල්පතට සහනයක්

Saturday, 18 June 2016 - 21:47

%E0%B6%B7%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B7%93+%E0%B6%85%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B6%A7+%E0%B7%83%E0%B7%84%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
පෞද්ගලික රෝහල්වල බාහිර රෝගී අංශයේ බිල්පත් සඳහා වැට් බදු සහනයක් ලබාදීමේ ගැසට් පත්‍රය හෙට නිකුත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළේ අද පෙරවරුවේ වැල්ලම්පිටියේදී ජනතාව හමුවෙමින්.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ සංචාරයක නිරත වුණේ ගංවතුරෙන් විපතට පත්වූවන්ගේ සුවදුක් විමසා බැලීම සඳහායි.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories