බංග්ලාදේශ ජාතිකයන් 16 දෙනෙකු 30 දක්වා රිමාන්ඩ්

Sunday, 19 June 2016 - 9:16

%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+16+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+30+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
වීසා නොමැතිව මෙරට රැඳී සිටියදී අත්අඩංගුවට ගත් බංග්ලාදේශ ජාතිකයන් 16 දෙනා මේ මස 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

පානදුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය සිදුකළ වැටලීමකදියි ඔවුන් අත්අඩංගුවට ගැනුනේ.

සැකකරුවන් ඊයේ පානදුර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කළ බව පොලීසිය ප්‍රකාශ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories