4600ක් හමුදා ලේබලයෙන් ඉවතට

Sunday, 19 June 2016 - 9:50

4600%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%BD%E0%B7%9A%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B6%A7
සේවය හැර ගිය හමුදා සෙබලුන් හාරදහස් හයසිය දෙනෙකු පොදු සමා කාලයේදී නිත්‍යානුකුලව සේවයෙන් ඉවත්ව තිබෙනවා.

හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර  කියා සිටියේ යුධ හමුදා සෙබලුන් 4229 දෙනෙකුද නාවික හමුදා සෙබලුන් 206 දෙනෙක් ද ගුවන් හමුදා සෙබලුන් 165 දෙනෙක් ද මේ දක්වා පොදු සමා කාලය තුල නීත්‍යානුකුලව සේවයෙන් ඉවත් ව ඇති බවයි.

සේවය හැර ගිය සෙබලුන් සදහා නිත්‍යානුකුලව සේවයෙන් ඉවත් වීමට පොදු සමා කාලය  ප්‍රකාශයට පත් කෙරුණේ පසුගිය 13 වනදායි සිටයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories