ඉන්දියාව චන්ද්‍රිකා විස්සක් එකවර උඩු ගුවනට යැවීමට සැරසේ

Sunday, 19 June 2016 - 10:12

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B7%80%E0%B6%BB+%E0%B6%8B%E0%B6%A9%E0%B7%94+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B6%A7+%E0%B6%BA%E0%B7%90%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%9A
කාලගුණ වෙනස්කම් සහ සුළි සුළං කළින් හඳුනාගැනීමට ඉවහල්වන චන්ද්‍රිකා ඇතුලූ චන්ද්‍රිකා විස්සක් අභ්‍යවකාශ යානයක් මගින් ලබන බදාදා උඩුගුවනට යැවීමට ඉන්දියාව සැළසුම් කර තිබෙනවා.

මෙහිදී එකිනෙකට වෙනස් චන්ද්‍රිකා වර්ග පෘථිවියේ කක්ෂ දෙකක ස්ථාන ගත කිරීමද විශේෂත්වයක්.

පෘථිවියෙන් නික්මී විනාඩි 50 ක් ඇතුළත මෙම චන්ද්‍රිකා උඩු ගුවනේ ස්ථාන ගතකිරීමටයි ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය සැළසුම් කර ඇත්තේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories