මුන්දලම කලපුවේ සිටි වන අලින් බේරා ගත් මෙහෙයුම

Sunday, 19 June 2016 - 10:39

%E0%B6%B8%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BD%E0%B6%B8+%E0%B6%9A%E0%B6%BD%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B7%80%E0%B6%B1+%E0%B6%85%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%99%E0%B7%8A%E0%B6%BB%E0%B7%8F+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8
මුන්දලම කලපුවේ අතරමංව සිටි වන අලි 3 දෙනෙකු මුදාගැනීම සඳහා වනජීවි නිලධාරීන් විසින් පැය 6 ක පමණ මෙහෙයුමක් ක්‍රියාත්මක කළා.

පසුව කලපුවෙන් ගොඩට රැගෙන ආ වන අලින් තිදෙනා තබ්බෝව වනෝද්‍යානය දක්වා පලවා හැරියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories