කොහුවලදී මත්කුඩු සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

Monday, 20 June 2016 - 10:07

%E0%B6%9A%E0%B7%9C%E0%B7%84%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%94+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
කොහුවල - ප්‍රතිබිම්බාරාම පාලම අසලදී මත්කුඩු ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

38 හැවිරිදි දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහු සන්තකයේ තිබී හෙරෙයින් ග්‍රෑම් දෙකයි මිලිග්‍ර‍්‍රෑම් දෙසීයක් හමුවී ඇති බව පොලීසිය සඳහන් කළා.

ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් සැකකරු අද නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories