ගුරු සේවා සංගමයෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

Monday, 20 June 2016 - 12:48

%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%8F+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A
බස්නාහිර පළාත් අධ්‍යාපන බලධාරින්ට එරෙහිව ලංකා ගුරු සේවා සංගමය මානව හිමිකම් කොමිසමට අද පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා.

සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ ප්‍රකාශ කලේ 2014 වසරේ ගුරුවරුන් බඳවා ගැනීමට පැවති තරඟ විභාගය සමත් බස්නාහිර පළාත් උපාධිධාරින් ගුරු සේවයට බදවා නොගැනීම සම්බන්ධයෙන් එම පැමිණිල්ල ගොනු කල බවයි.  



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories