SBට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

Monday, 20 June 2016 - 12:50

SB%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A
සමාජ සවිබල ගැන්වීම් සහ සුබසාධන අමාත්‍ය එස් බී දිසානායකට සහ බස්නාහිර පළාත් අධ්‍යාපන බලධාරින්ට එරෙහිව මානව හිමිකම් කොමිසමට අද පැමිණිලි දෙකක් ඉදිරිපත් වුණා.  

ඒ සමෘද්ධි සංවර්ධන නිලධාරින්ගේ සංගමය සහ ලංකා ගුරු සේවා සංගමය විසින්.

සමෘද්ධි සංවර්ධන නිලධාරින්ගේ සංගමය එස් බී දිසානායක අමාත්‍යවරයාට එරෙහිව මානව හිමිකම් කොමසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළේ පාරිතෝෂික මුදල් ගෙවීමේදී අසාධාරණයක් සිදුවූ බව පවසමින්. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories