අධිකරණයට යන බව පිවිතුරු හෙළ උරුමය කියයි

Monday, 20 June 2016 - 12:57

%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BA%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%B4%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94++%E0%B7%84%E0%B7%99%E0%B7%85+%E0%B6%8B%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
සාවද්‍ය චෝදනා එල්ල කරමින්  පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල අත්අඩංගුවට ගැනීමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව පිවිතුරු හෙළ උරුමය පවසනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ප්‍රචාරක ලේකම් නීතීඥ තුෂාර දිසානායක කියා සිටියේ උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ නිලධාරීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

 ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් මගින්  ඕස්ට්‍රේලියානු සමාගමක කොටස් විකිණීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වූ පැමිණිල්ලට අදාළව අත්අඩංගුවට ගත් උදය ගම්මන්පිල මන්ත්‍රිවරයා ලබන මස පළමුවනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතව පසුවනවා.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories