සංවර්ධනයේ ප්‍රතිලාභ ගන්න නම් සංහිදියාව අවශ්‍යයි- චන්ද්‍රිකා

Tuesday, 21 June 2016 - 7:49

%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%BD%E0%B7%8F%E0%B6%B7+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%84%E0%B7%92%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%92-+%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F
සියලූ ජාතීන් අතර සංහිදියාව නොමැති නම් සංවර්ධනයේ සැබෑ ප්‍රතිලාභ ජනතාවට හිමි නොවන බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග පවසනවා.

බේරුවල ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ පැවැති ඉෆ්තාර් උත්සවයකට එක්වෙමින් හිටපු ජනාධිපතිනිය මේ බව සදහන් කළා.

 

        


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories