ජපන් ගිය මහින්ද නැවත දිවයිනට

Wednesday, 22 June 2016 - 7:55

%E0%B6%A2%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7
ජපානයේ සංචාරයක නිරත වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  ඊයේ (21) රාත්‍රියේ දිවයිනට පැමිණ තිබෙනවා.

හිරු වාර්තාකරු පැවසුවේ ඊයේ රාත්‍රී 11.15ට පමණ මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිස දිවයිනට පැමිණි බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories