එජාපයට අද සිට නව වෙනසක්

Thursday, 23 June 2016 - 7:49

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%B1%E0%B7%80+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B6%9A%E0%B7%8A
එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින්ට ඊ සාමාජිකත්ව කාඩ් පිරිනැමීම අද ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

 ඒ පක්ෂ නායක හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.

අදට යෙදී ඇති දිවංගත හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ 92 වන ජන්ම දිනය මුල් කර ගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවෙනු ඇති.

එක්සත් ජාතික පක්ෂයට අදාල ජංගම දුරකථන ඇප්ලිකේෂණය දුරකථන වෙත භාගත කිරීමෙන් මෙම සාමාජිකත්වය ලබාගැනීමට පහසුකම් සලසා ඇති බවයි එක්සත් ජාතික පක්ෂය නිවේදනය කලේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories