ඩෙංගු යළි වසංගතයක් වෙයි

Thursday, 23 June 2016 - 10:12

%E0%B6%A9%E0%B7%99%E0%B6%82%E0%B6%9C%E0%B7%94+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B7%80%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%AD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
නිරිත දිග වැසි තත්ත්වය ආරම්භවීමත් සමග ඩෙංගු වසංගත තත්ත්වයක් වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා ඉදිරි සති දෙක තුළ විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති බව වාර්තා වන්නේ.

මේ වන විට දිවයින පුරා ඩෙංගු රෝගීන් 18735ක් වාර්තා වී තිබෙනවා.  

මරණ 24ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කලේ.  

වැඩිම රෝගීන් සංඛ්‍යාවක්  බස්නාහිර පළාතෙන්.






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories