සිසු පාගමනක් හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් (ඡායාරූප)

Thursday, 23 June 2016 - 13:43

%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%BA%E0%B7%92%E0%B6%BD%E0%B7%99%E0%B7%80%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%BB%E0%B6%AE%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%AD%E0%B6%AF%E0%B6%B6%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසු පාගමනක් හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ ස්ථාන කිහිපයක රථ වාහන තද බදයක් ඇතිවී තිබෙනවා.

අදාළ සිසුන් පිරිස විශ්ව විද්‍යාලයේ සිට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත පැමිණෙමින් සිටින බවයි වාර්තා වන්නේ. 

මාළඹේ පෞද්ගලික විශ්ව විද්‍යාලය අහෝසි කිරීම ඇතුලු තවත් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමිනුයි ඔවුන් මෙම විරෝධතාවට එක්වී ඇත්තේ.



        


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories