අලූත්වැඩියා කරමින් සිටි ශීතකරණයක් පිපිරී පුද්ගලයෙකුට ජීවිතක්ෂයට

Friday, 24 June 2016 - 9:46

%E0%B6%85%E0%B6%BD%E0%B7%96%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B7%81%E0%B7%93%E0%B6%AD%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%93+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
මාරවිල - මුදුකටුව ප්‍රදේශයේ වෙළදසැලක් තුළ ශීතකරණයක් අලූත්වැඩියා කරමින් සිටියදී සිදුවූ පිපිරීමක් හේතුවෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය සදහන් කළේ ශීතකරණයේ කොම්ප්‍රෙසරය පුපුරායාමෙන් මොහු මියගොස් ඇති බවයි.

පිපිරීමෙන් තුවාල ලැබූ මෙම පුද්ගලයා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති අතර ඔහු 26 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories