හැටන් - දික්ඔය, නුග ගසක කොටසක් කඩා වැටී වාහන 3 කට හානි (ඡායාරූප)

Friday, 24 June 2016 - 10:43

%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A+-+%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%94%E0%B6%BA%2C+%E0%B6%B1%E0%B7%94%E0%B6%9C+%E0%B6%9C%E0%B7%83%E0%B6%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+3+%E0%B6%9A%E0%B6%A7+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
හැටන් - දික්ඔය - දරගල ප්‍රදේශයේ නුග ගසක කොටසක් කඩා වැටී කැබ් රථයකට සහ යතුරුපැදි දෙකකට හානි සිදුවී තිබෙනවා.

ඒ සමඟම අසල තිබූ රාජ්‍ය නොවන සංවිධාන දෙකක කාර්යාලවලටද හානි සිදු වී ඇති බවයි ප්‍රදේශයේ අප වාර්තාකරු සඳහන් කළේ.

නුග ගස කඩා වැටෙන අවස්ථාවේදී එම කාර්යාලවල කිසිවෙකුත් රැඳී සිටි නොමැති අතර, හැටන් පොලිසිය සඳහන් කළේ මේ වනවිට අදාළ නුග ගස ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවයි.



ඡායාරූප - හැටන් රංජිත් රාජපක්ෂ


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories