නිර්දෝශී වනතුරු සේවා දිගුවක් අපේක්ෂා නොකරන බව මහබැංකු අධිපති කියයි

Friday, 24 June 2016 - 13:00

%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B6%AF%E0%B7%9D%E0%B7%81%E0%B7%93+%E0%B7%80%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%8F+%E0%B6%AF%E0%B7%92%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F+%E0%B6%B1%E0%B7%9C%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%B8%E0%B7%84%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
කෝප් කමිටුව මගින් තමාගේ නිර්දෝෂීභාවය තහවුරු කරනතුරු මහබැංකු අධිපති ධුරයේ දිගුවක් අපේක්ෂා නොකරන බව මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ප්‍රකාශ කළා.

ඔහු ඒ පිළිබදව මුදල් මණ්ඩලය ද දැනුවත් කර තිබෙනවා.

මහබැංකුවේ බැඳුම්කර ගණුදෙනු සම්බන්ධයෙන් මහබැංකු අධිපතිවරයා කෝප් කමිටුව හමුවට ද පසුගියදා කඳවා තිබුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories