ජවිපෙට චෝදනාවක්

Sunday, 26 June 2016 - 6:34

%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99%E0%B6%A7+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
රටේ ප්‍රශ්න අමතක කර ඇති ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට සුදු හුණු ගාමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද පිළියන්දල ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories